Call: (+94) 37 49 41965 | Email: info@eacbs.lk

EACBS විසින් සංවිධානය කරන ලද “ඵලදායි රියදුරු පුහුණු වැඩමුලුව” අතිශය සාර්ථක අයුරින් අද දින පැවති අතර මේ සදහා සම්පත් දායකත්වය කොට්ඨාශ රථවාහන ස්ථානාධිපති , කුලියපිටිය රථවාහන ස්ථානාධිපති,
පන්නල රථවාහාන ස්ථානාධිපති සහ මෝටර් කාර්මීකරණය සම්බන්දව ගෟරව උපාධිදාරී My Machnic PVT Ltd ආයාතනයේ කලමණාකාර අධ්යක්ෂ චානක සේනානායක යන මහත්වරුන් විසින් ලබා දෙන ලදී෴